ශ්‍රී ලංකා යුධ හමුදාව යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කර දශක තුනක පමණ කාලයක් තුල එහි ජනතාව පෙළෙමින් සිටි ත්‍රස්තවාදයේ පිළිලයෙන් ජාතිය මුදාගත් බව යුධ හමුදාපති මේජර් ජනරාල් සරත් පොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
එසේම යුධ භූමියන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව සියලුම ත්‍රස්ත නායකයින් මරා දමා ඇති අතර, මේ වන විට භට පිරිස් විසින් එම මළසිරුරු හදුනාගැනීමේ කටයුතුවල නියැලී සිටී.
Search

Custom Search
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment